ICC World Cup Final 2023. IND Vs AUS

සියළු බාධක අභිබවා ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය 6 වෙනි වතාවටත් අත්පත්කර ගනී..

අවසානය උඩුයටිකුරු කරයි…

ඉන්දීය ක්‍රිකට් රසිකයන් ගේ සියලු බලාපොරොත්තු සුන්කරදමයි..

ලෝකුසලාන තරඟාවලියේ මෙතෙක් පැවති සියළු තරඟ ජයගනිමින් නොනැවති ඉදිරියට පැමිණි ඉන්දීය කණ්ඩායම පරදා අද පැවති අවසන් තරඟයෙන් ඔස්ට්‍රේලියාව කඩුළු 6 කින් ජයග්‍රහනය කරන ලදී.

ඉන්දියාව සියල්ලන් දැවී 240 යි.මෙම ඉලක්කය හඹායාමේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් විස්වාසනීය හා ඉතාසංවර පිතිකරනයක යෙදුනහ.

ක්‍රීඩාංගනය තුල තරඟය නරඹන ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් සහ ලොවවටා තරඟය නැරඹු බිලියන ගනනක ඉන්දීය ක්‍රිකට් රසිකයන් හැඩවීමට අද ඔස්ට්‍රේලියානු පිතිකරුවන් සමත්විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»