Top Stories >
ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තරගය අද ඉන්දියාවේ හයිද‍්‍රාබාද්හිදී පැවැත්වූවා.මෙය ශ්‍රී ලංකාව සහභාගිවූ දෙවන තරඟයයි.තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 344ක් ලබාගන්නා ලදී.ලකුණු 345 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථානු කණ්ඩායම කඩුළු 4 දැවී ලකුණු 345 ලබා ජයග්‍රහනය කලා.