ICC World Cup 2023: SL vs NED
ශ්‍රී ලංකාව අපරාජිත භාවයෙන් මිදෙයි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය ඉන්දියාවේ ලක්නව් හි දී පැවැත්වූවා.
තරගයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් නෙදර්ලන්තය පන්දුවාර 49.4කදී සියලුදෙනා දැවී ලකුණු 262ක් ලබාගත්තා.ශ්‍රී ලංකාව කඩුළු 5ක්දැවී පන්දුවාර 48.2කදී ලකුණු 263ක් ලබා කඩුළු 5 කින් ජයග්‍රහනය කලා.
ඒ අනුව ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලබාගත් පළමු ජයග්‍රහණය අද වාර්තා කළේය.
