ICC women’s World Cup 2023:FINALS- SA vs AUS

ශ්‍රීලංකා කණ්ඩායම අතින් පරාජයවූ දකුණු අප්‍රිකා කණඩායම අවසන් මහා තරඟයට…

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති අවසන් පූර්ව තරඟයෙන් එංගලන්තය ලකුණු 6කින් පරදා දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කර අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුව.දකුණු අප්‍රිකා ක්‍රිකට් කණඩායමක් අවසන් තරඟයකට සහභාගිවන ප්‍රථම අවශ්ථාව මෙයයි.

එලැබෙන ඉරිදා (26) උදෑසන 8:00 ට(EST)අවසන් මහා තරඟය ඹ්ස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»