ICC women’s World Cup 2023:FINAL- SA vs AUSඹ්ස්ට්‍රේලියාව කණඩායම ලෝකශූරියන් වෙයි..
ඹ්ස්ට්‍රේලියාව කාන්තා T20 ලෝක කුසලානයේ කිරුළ හයවැනි වරටත් දිනාගනී.ජයග්‍රහනය සඳහා දකුණු අප්‍රිකා කණඩායම ලකුණු 157ක් හඹා ගියද ඹවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවති අවසන් මහා තරඟයෙන් දකුණු අප්‍රිකා කණඩායම පරදා ඹ්ස්ට්‍රේලියා කණඩායම ලකුණු 19 කින් ජයග්‍රහනය කරනලදී.
