ICC women’s World Cup 2023: SL Vs NZ

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රීලංකාව A කාන්ඩය යටතේ සහභාගිවන 4 වන සහ අවසාන තරඟය හෙට(19) උදෑසන 12:00(EST)ට නවසීලන්තය සමඟ දකුණු අප්‍රිකාවේ BOLAND PARK හිදී පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් පැවැති තරඟ 3 නෙන් ශ්‍රීලංකාව තරඟ 2ක් ජයග්‍රහනය කර ඇති අතර නවසීලන්තය ජයග්‍රහනය කර ඇත්තේ එක් තරඟයක් පමනි.

හෙට පැවැත්වෙන තරඟයෙන් ශ්‍රීලංකාව ජයග්‍රහනය කලහොත් අනිවාර්යෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර පරාජය වුවහොත් දක්වන දක්ෂතා අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බොහෝදුරට අවශ්ථාව ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»