I.C.C කාන්තා ශූරතාවලිය ..ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තෙවැනි එක් දිනතරඟය:නායිකා චමරිගෙන් ශතකයක්..

ශ්‍රීලංකා කණ්ඩායම සහ සත්කාරක පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන I.C.C කාන්තා ශූරතාවලියේ තෙවැනි එක් දිනතරඟයේදී ශ්‍රීලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වේගවත් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය.

මේ සඳහා ඇය පන්දු 85 කට මුහුන දුන් අතර හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»