HIV ආසාදිත කාන්තාවක් සුවය ලබයි..

එච්අයිවී රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව සහ තුන්වන පුද්ගලයා බවට ඇය පත්ව ඇත.

ප්‍රාථමික සෛල බද්ධ කිරීමෙන්(stem cell transplant) පසු HIV ආසාදිත කාන්තාවක් සුවය ලබා ඇතිබවයි වාර්තා වන්නෙ.

ඇය එක්සත් ජනපදයේ ලියුකේමියා රෝගියෙකු වන අතර ප්‍රාථමික සෛල බද්ධ කිරීමෙන් පසු සුවය ලබා ඇති බව පර්යේෂකයෝ පවසති.(abc News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»