Google වෙතින් අනතුරු ඇඟවීමක්…

දිනෙන් දිනම Google වෙත එල්ලවෙන ප්‍රහාර වැඩිවෙමින් පවතින බැවින් නුදුරේදීම Google බ්‍රවූසරය තීරණාත්මක හැක් කිරීමකට භාජනය විය හැකි බව අනතුරු හඟවයි.

ඹබ අන්තර්ජාලයට පිවිසීම සඳහා ක්‍රොම්(Chrome) බ්‍රවූසරය භාවිතා කරන්නේනම් හැකි ඉක්මනින් එය යාවත්කාලින(Update) කරන ලෙස Google සමාගම ඉල්ලා සිටී.

https://chromereleases.googleblog.com/…/stable-channel…

යාවත්කාලින කල පසු ක්‍රොම් අනුවාදය (Chrome version) 94.0.4606.61 ට වඩා වැඩිනම් ඹබ ආරක්ෂිත බව තහවුරු කරයි.

යාවත්කාලින කරන ආකාරය පහතින්..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»