Top Stories >
ජගත් කාන්තා පාපන්දු කුසලානය සඳහා අද එංගලන්තය කණ්ඩායම සහ ස්පාඤ්ඤය කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරඟයෙන් ප්‍රබල එංගලන්තය කාන්තා කණ්ඩායම ලකුණු 1-0 ලෙස පරදා ජගත් කාන්තා පාපන්දු කුසලානය හිමි කර ගැනිමට ස්පාඤ්ඤය කණ්ඩායම සමත්වූවා.
මුළු තරඟාවලිය පුරාම එංගලන්තය කණ්ඩායම ඉතා දක්ෂ ලෙස තරඟකල කණ්ඩායමකි.මෙවර ලෝකකුසලානයේ තෙවන ස්ථානය සඳහා තරඟ වැදුනු ඹ්ස්ට්‍රේලියානු කණ්ඩායම සහ ස්විඩන් කණ්ඩායම අතර පැවති තරඟයෙන් ස්විඩන් කණ්ඩායම ලකුණු 2-0 ලෙස ජයග්‍රහනය කරන ලදී.
කැනේඩියානු කාන්තා පිළට මෙම තරඟාවලියේදී අවසන්පුර්ව තරඟ වලට එක්වීමේ අවශ්ථාව අහිමිවිය.