FIFA Women’s World Cup 2023කැනඩාව සහ අයර්ලන්තය..

FIFA කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ අද කැනඩාව සහ අයර්ලන්තය අතර පැවති තරඟයෙන් කැනඩාව ගෝල 2:1 කින් අයර්ලන්තය පරාජයයකරන ලදී.

මෙම ජයග්‍රහනයත් සමඟ කැනඩා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා B කාණ්ඩයේ පෙරමුණට පැමිණ ඇත.මීට පෙර තරඟ වලදී ප්‍රබල දස්කම් දැක්වූ අයර්ලන්තය කාන්තා ලෝක කුසලානයෙන් ඉවතට විසිවී ඇත.කැනඩා කණ්ඩායම මුළු තරඟය පුරාම දක්ෂ ලෙස ක්‍රීඩා කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

(Photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»