FIFA 2022: කැනඩාව ලෝක කුසලානයෙන් ඉවතට.

අද ක්‍රොඒෂියාව හමුවේ ගෝල 4-1ක් ලෙස පරාජය වී මත් සමඟම කැනඩාවට ලෝක කුසලාන තරඟවලියෙන් ඉවත් වීමට සිදුවිය. කැනේඩියානුවන් වෙනුවෙන් ඇල්ෆොන්සෝ ඩේවිස් එකම ගෝලය වාර්තා කළේය.ලෝක කුසලානයකදී කැනඩාව ලබාගත් පළමු ගෝලය මෙය වේ.ඒ අනුව ඇල්ෆොන්සෝ ඉතිහාසයට එක්වෙනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»