COVID-19 සීමා කිරීම්වලට විරෝධය පළ කරන ට්‍රක් රථ රථ පෙළට ආධාර ..

COVID-19 සීමා කිරීම්වලට විරෝධය පළ කරන ට්‍රක් රථ රථ පෙළට ඩොලර් මිලියන ගණනක ආධාර එකතුකිරීමක්..

ඔටාවා නගරය හා එක්සත් ජනපද දේශසීමා හරස් මාර්ග කිහිපයකදී COVID-19 සීමා කිරීම්වලට විරෝධය පළ කරන ට්‍රක් රථ පෙළට GiveSendGo fundraising අරමුදල් රැස් කිරීම හරහා ඩොලර් මිලියන ගණනක මුදල් පරිත්‍යාග කර ඇති බව වාර්තා වෙනව.

මෙය අත්හිටුවන ලෙස ඔන්ටාරියෝ රජය ඉල්ලා ඇති අතර,වෙබ් අඩවියේ “Freedom Convoy 2022” සහ “Adopt-a-Trucker” ප්‍රචාරක පිටු හරහා කිසිවකුට පරිත්‍යාග බෙදා හැරීම තහනම් කරන නියෝගයක් ඉල්ලා ඔන්ටාරියෝ හි නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ බවද ප්‍රිමියර් ඩග් ෆෝඩ්ගේ ප්‍රකාශිකාවක් පවසා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»