CID ප්‍රශ්න කිරීමෙන් පසු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද (23) සවස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනව.

ඒ මහතාගේ ඉල්ලා අවස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා වෙත බාර දී ඇති අතර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පවසා ඇත.පෞද්ගලික හේතුවක් මත තමා ලේකම් දූරයෙන් ඉවත් වන බවටයි තොරතුරු වාර්තා වන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»