Asia Cup 2023 SL VS PAK

ආසියාකුසලානය සඳහා අද පැවති ශ්‍රීලංකාව සහ පකිස්ථානය අතර තරඟයෙන් කඩුළු 2 ක තියුනු ජයක් ශ්‍රීලංකාව අත්කර ගන්නා ලදී.මේ අනුව එළැඹෙන 17 දා පැවැත්වෙන අවසන් මහා තරඟයට ඉන්දියාව සමඟ ශ්‍රීලංකාව තරඟ වදිනු ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»