අසියාවේ ලොකුම විවාහ මංගල උත්සවය.

මුකේෂ් අම්බානි ලෝකයේ මුල් ධනවතුන් 10 දෙනා අතරින් කෙනෙකි.ඹහුගේ පුත් අනන්ට් අම්බානි(Anant Ambani) සහ රාධිකා මර්චන්ට්(Radhika Merchant ) ඉන්දියාවේ තවත් සුපිරි ව්‍යාපාරිකයකගේ දියණිය සමඟ විවාහ මංගල්‍යය ජූලි මාසයේ මුම්බායි හි පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාකරනව.මෙම උත්සවය සඳහා සුපිරි ධනවතුන් වන බිල් ගේට්ස් (Microsoft),මාර්ක් සකර්බර්ග්(FB) සහ ඉවන්කා ට්‍රම්ප් ද(the second-born child of Donald Trump) සහභාගිවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරන්නෙ.(photo credit to owners)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»