ටොරොන්ටෝ හි ගිම්හානයේ අවසන් සැණකෙළිය…

ටොරොන්ටෝ හි ගිම්හානයේ අවසානය බවට ඉඟි කරමින් කැනේඩියානු ජාතික ප්‍රදර්ශනය (CNE-Canadian National Exhibition) සති දෙකහමාරක කාලයක් සඳහා උත්සවය ටොරොන්ටෝ ප්‍රදර්ශන ස්ථානයේ සිකුරාදා ආරම්භ වන අතර එය සැප්තැම්බර් 4 දක්වා පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය,ගුවන් සවාරි..ක්‍රීඩා.. දේශීය ආහාර වෙළෙන්දන්ගේ වෙළඳපොල, සහ Latin Sparks Festival වැනි සංස්කෘතික උත්සවලින් සමන්විතවේ.මෙම සැණකෙළිය ටොරොන්ටෝ හි ගිම්හානයේ අවසානය පිළිබඳ නිල නොවන සලකුණයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»