දැඩි ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීම්…

ප්‍රබල කුණාටුවක් බ්‍රහස්පතින්දා පළාතේ බොහෝ ප්‍රදේශ හරහා ගමන් කරන බැවින් දකුණු ඔන්ටාරියෝහි විශාල ප්‍රදේශයක් දැඩි ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි හැකි බව අනතුරු හඟවා සිටිනවා..ටොරොන්ටෝ කැනඩා පරිසර ආයතනය පැවසුවේ කුණාටුව බ්‍රහස්පතින්දා සවස් වන විට පැයට කිලෝමීටර 90 දක්වා තද සුළං, නිකල් ප්‍රමාණයේ හිම කැට සහ දේශීයව මිලිමීටර් 30 සිට 50 දක්වා අධික වර්ෂාපතනයක් ගෙන එනු ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»