2023 අයවැයෙන් නව බදු සහනයක්…(කැනඩාවේ)

අඟහරුවාදා( හෙට) ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 2023 අයවැයෙන් ෆෙඩරල් රජය කැනේඩියානුවන්ට මූලික අවශ්‍යතා වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම අරමුණු කරගත් නව බදු සහනයක් ප්‍රකාශයට පත් කරනු ඇතිබව ව ාර්තා වෙනව.

මේ අනුව දරුවන් දෙදෙනෙකු සිටින සිව් දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට ඩොලර් 467ක් ලැබෙන අතර තනි කැනේඩියානුවෙකුට ඩොලර් 234ක වට්ටමක් හිමි වෙන බවයි පැවසෙන්නෙ.

( Global News)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»