කුණුහබ්බ කියන ශ්‍රීලංකාවේ අධ්‍යාපන ඇමති..

ඊයේ පාර්ලිමේන්තුව තුලදී මන්ත්‍නීරී රෝහිණී කවිරත්න මහත්මිය සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර වූ විවාදයකදී තමන්ට අසභ්‍ය වචන භාවිතා කළේ යැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය කතානායකවරයා වෙත පැමිණිලි කර තිබේ.

(Video credit to owner)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»