ICC women’s World Cup 2023:Semifinals

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරඟ වල ප්‍රථිඑල අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ ඕස්ට්‍රේලියාව, එංලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කණඩායම්ය.

ශ්‍රීලංකා කණඩායම දකුණු අප්‍රිකා කණඩායම පරාජය කලත් ලකුණු අනුපාතය(net run rate)අනුව අවසන් පූර්ව වටයට පිවිසීමේ අවශ්ථාව අහිමිවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»