ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් 85 ඉල්ලා අස්වෙයි…හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරු 38ක් රෝහල හැර යයි….

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් වාර්තා වෙනව.

හම්බන්තොට මහ රෝහලේ….

පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් පැවැසේ.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට සිදු වූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»