Top Stories >
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මතවී ඇතත් තවමත් දිවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියි.මේ සම්බන්ධව වගකිවයුත්තන් ගෙන් විමසූවිට ඹවුන් දී ඇති පිළිතුරු…
කතානායක:
ද්විත්ව පුරවැසි ගැටළුව ගැන මට කරන්න දෙයක් නැහැ
අමාත්‍ය විජයදාස රාජපක්ෂ:
ද්විත්ව පුරවැසිභාවය සහිත මැති ඇමැතිවරුන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් අපට කියන්න.
කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන:
ද්විත්ව පුරවැසිභාවය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව සොයා බැලීමට ක්‍රමයක් රජයට නෑ.