T20 World Cup.අද තරඟය ශ්‍රීලංකා කණ්ඩායමට කෙසේ බලපායිද,?

මේ වනවිට නෙදර්ලන්ඩ්ස් කණ්ඩායම ලකුණු පුවරුවේ ඉහළින්ම.සුපිරි 12 අතරට තේරෙනු ලබන්නේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම් දෙක පමණයි.

ශ්‍රීලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ඩ්ස් කණ්ඩායම අතර තීරණාත්මක තරඟය තව පැයකීපයකින් ආරම්භවෙයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»