මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ගේ V8 පටලැවිල්ල.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ V8 රථයක් තමන් විසින් සොරකම් නොකළ බව කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසයි.ඇය සඳහන් කරන්නේ ආනන්ද හිමියන්ගේ යෝජනාවක් මත සිදුකරන ලද ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු එම පාඩුව පියවා ගැනීමට එම ජීප් රථය විකුණා මුදල් ලබා ගන්නා ලෙසයි.

නමුත් ආනන්ද හිමියන් පවසන්නේ වෙනත් කතාවකි..

මේ අතර වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේ මුල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී ජීප් රථයක්ද රැගෙන ගොස් වංචාවක් සිදුකර ඇති බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»