තිළිණි ප්‍රියමාලි බන්ධාගාරයෙන් පිටතට රැගෙන යයි..

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි අද දහවල් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇති ඇයගේ කාර්යාලය වෙත අධිකරණයෙන් ලද නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු සඳහා බන්ධාගාරයෙන් පිටතට රැගෙන ගෙන ගොස් ඇත.

අත්අඩංගුවේ පසුවන කාන්තාවන්ට සහ දරුවන්ට මාංචු දැමීම නීතියෙන් තහනම් වීම නිසා මෙසේ මාංචු නොමැතිව රැගෙන යාමට හේතුව බවයි පවසන්නෙ.

මේවනවිට අනාවරණය වන පරිදි ඇය විසින් වංචා කර ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

(Video credit Hiru tv)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»