අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කළ සංවේදී කතාව…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමා සිරගතව සිටි කාලය සහ නීතීඥවරුන්ගෙන් ලැබුණු උපකාරය පිළිබඳව විවෘතව පවසා තිබේ.

මම මිනිසුන් සිය ගණනක් බොහෝ උසාවිවලට ඉදිරිපත් කර ඇත, නමුත් එහි සැබෑ හැඟීම මට වැටහුණේ මා සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ විටය,” ඔහු පැවසීය.

පසුගිය වසරේ කොවිඩ් 19 රෝගයෙන් මියගිය හිටපු ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නීතීඥ ගෞරි ශංකරි තවරාසා තමාට කළ උපකාරය ශානි අබේසේකර මහතා මෙහිද විශේෂයෙන් සිහිපත් කළේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»