අතිවිශේෂ ගැසට් පත්‍රයක්…. කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කෙරේ..

කොළඹ ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති විසින් අද (සැප්. 23) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

මෙම කලාප ලෙස– පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශය,

-ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය,

– ජනාධිපති ලේකම් කාර්යාලය,

-ජනාධිපති මන්දිරය,

-නාවික හමුදා මූලස්ථානය,

-පොලිස් මූලස්ථානය,

-අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශය

– යුද්ධ හමුදා මූලස්ථානය,

-කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය,

-මල් පාර අග්‍රාමාත්‍ය කාර්යාලය,

-කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය,

-ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ නම් කර ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»