ආරකෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියා අභවප්‍රාප්ත විය.

හිටපු හමුදාපති හා වත්මන් ආරකෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියා වන L.H.ක්‍රිස් සිල්වා මහතා අද(13) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා වෙනව.

දිවංගත සුමණා සිල්වා මහත්මිය ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ක්‍රිස් සිල්වා මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති වරයෙකි.

මියයන විට ඒ මහතා 93 වන වියේ පසුවිය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»