එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනාධිපතිට
දැනුම්දීමක්…


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බවත්ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»