රට දිනවු අහිංසා සහ බංකොලොත් දේශපාලුවෝ..

පසුගියදා පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙදී ශ්‍රීලංකාවට පදක්කමක් ලබාදුන් නෙත්මි අහිංසා දැරිය සියල්ලන් ගේ ප්‍රසංසා වට මෙන්ම ගෞරවයට බඳුන්විය.

ඊට දින කීපයකට පසු සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා විද්යුත්මාධ්‍ය තුලින්ද ප්‍රචාරය විය.ඒ නාමල් රාජපක්ෂ මංත්‍රී වරයා නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දැක්වෙන ඡායාරූපයකි.

මේ සම්බන්ධව මව්බිම පුවත්පත සිදුවී ඇත්තේ කුමක්ද යන්න කරුණුකාරනා සහිතව ඊයේ 16 හෙළිදරව්වක් කර තිබේ.එම හෙළිදරව්වට අනුව නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ මංත්‍රී වරයා වෙත රැගෙන ගොස් ඇත්තෙ ඇයට සහ ඇය සමඟ සිටි පුහුණුකරුට නොදන්වා බලහත්කාරයෙන් බවයි.

මේසිදුවීම මව්බිම පුවත්පතේ බෙනට් රූපසිංහ ලේඛකයා විස්තර කර ඇති අයුරු..

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»