කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නවත්වයි…ජපන් ණය අත්හිටුවයි..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ ණය ගෙවීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොහැකි නිසා

ජපානය විසින් ඩොලර් කෝටි 57 ක මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බැවින් බවයි වාර්තාවන්නෙ.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»