ශ්‍රී ලංකාවට ණය නෑ.. ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්…

ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නැත: World Bankශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව ප්‍රකාශ කරන අතරම, ලෝක බැංකුව ප්‍රකාශ කළේ “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»