අරගලකරුවෙකු වන පැතුම් කර්නර් අත්අඩංගුවට..

සමාජ ජාලා ක‍්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නැමැත්තා අද අත් අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»