රනිල් ගේ ඇමති මණ්ඩලය..ජී.එල් ඉවතට..සබ්රි ඇතුලට..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබේ.

ඒ ජී.එල්. පීරිස් මහතා වෙනුවට අලි සබ්රි මහතා විදේශ කටයුතු ඇමති ධුරයේ දිවුරුම් දීමයි.අනෙක් සියල්ලන්ම පෙර ඇමති මණ්ඩලයේ එම ධුරවල කටයුතු කල අයයි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා

අධ්‍යාපන අමාත්‍ – සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා

ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා

කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා

සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල මහතා

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය – විජේදාස රාජපක්ෂ මහතා

සංචාරක හා ඉඩම් අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතා

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ මහතා

නාගරික සංවර්ධන අමාත්‍ය – ප්‍රසන්න රණතුංග මහතා

විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්රි මහතා

බුද්ධශාසන හා ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය – විදුර වික්‍රමනායක මහතා

විදුලි බල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය – රොෂාන් රණසිංහ මහතා

පරිසර අමාත්‍ය – අහමඩ් නසීර් මහතාකම්කරු හා විදේශ රැකියා අමාත්‍ය – මනූෂ නානායක්කාර මහතා

මහජන ආරක්‍ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතාවෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප‍්‍රනාන්දු මහතා

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»