ගාලු මුවදොර නොසන්සුන්කාරී තත්ත්වයක්…CNL NewsJuly 21, 2022Previouse News ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලුමුවදොර විරෝධතා භූමියට පොලිසිය සහ හමුදාව පැමිණ විරෝධතාකරුවන් එම ප්රදේශයෙන් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. 0Like0Love0Haha0Shocked0Sad0Angry