අරගලකරුවා් සියළු ගොඩනැගිලි වලින්ඉවත් වෙයි…

අරගල කරුවන් විසින් අත්පත්කරගෙන සිටින සියලු රජයේ ගොඩනැඟිලි ආපසු රජයට භාරදීමට අරගලකරුවන් තීරණය කර ඉන් ඉවත් වූ බව වාර්තා වෙනව.
රටේ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් මෙසේ ඉවත්වන බව පැවසූ ඔවුහු නමුත් අරගලය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද පැවසූහ.

මේ අතර කොළඹ ප්‍රදේශයට නැවතත් ඇඳිරිනීතිය පනවා ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»