#GotaGoHome#

මේ වන විට විශාල ජනතාවක් අරගල භූමිය වෙත එමින් සිටින බව වාර්තා වෙනව..මේ අතර කොළඹ අවට බොහෝමයක් මාර්ග බාදක ජනතාව විසින් ම ඉවත්කර ඇති අතර හමුදා වාහන වලින් අරගල කරුවන් ගමන්කරන ආකාරයක්ද දක්නට ලැබෙනබව වාර්තාවෙනව.කෙසේ වෙතත් ජනාධිපති නිලවශයෙන් ඉල්ලා අස්වෙනතෙක් අරගල කරුවන් ඉවත් නොවෙන බව දන්වා සිටිනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»