ජොන්ස්ටන් ගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (ජූනි 21) ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වෙනව.ඒ අනුව, ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් නව නියෝග නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙන බව අභියාචනාධිකරණය අද (ජූනි 21) වැඩිදුරට ත් නියම කර තිබේ.

(මව්බිම)

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»