Top Stories >
සිලෝන් බිස්කට්-CBL (මන්චි) සමාගමේ නිර්මාතෘ මිනේක පී. වික්රමසිංහ මහතා අභාවප්රාප්ත විය.1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්රමසිංහ මහතා වසර 48 ක කාලයක් එහි සභාපතිධූරය දැරීය.
මියයන විට වික්රමසිංහ මහතා 86 වැනි වියෙහි පසුවිය.