ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවී තිබේ.මහේස්ත්‍රාත් නිල නිවසට පැමිණ මන්ත්‍රීවරයා මෙසේ බාරවී ඇත.

වහාම අද රාත්‍රී 8 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අභියාචනාධිකරණය අද (09) හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝගයක් නිකුත් කර තිබුනි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»