චම්පික ස්වාධීන වෙයි..රනිල්ට එක්වෙයි..

43සේනාංකයේ නායක හා සජබේ පාර්ලිමේනතු මන්ත්‍රී චම්පික රණවක මහතා මීලඟ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වීමට සූදානමින් සිටින බවත් ආරංචිමාර්ග පවසනව.මේ සඳහා චම්පික හා රනිල් අතර වරින් වර සාකච්ඡා පැවැත් වී ඇතිබවද වාර්තා වෙනව.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»