ජොන්ස්ටන් සොයා පොලිස් කණ්ඩායම් දෙකක් රට පීරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවත් මේවන විට එම කණ්ඩායම් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ කුරුණෑගල හා කොළඹ නිවාස පරීක්ෂා කර ඇතත් සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනව.

ගාලු මුවදොරෙ සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පසුගිය 9 වෙනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»