ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය වැරදි කළමනාකරණයක ප්‍රතිඵලයක් – IMF ප්‍රධානි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඉන්දීය රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිද වැටී ඇතැයිද පවතින අර්බුද හේතුවෙන් තම හදවත බිඳී ගොස් ඇතැයිද යනුවෙනි.

කලකට පෙර තරමක් සමෘද්ධිමත් වූ රටක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේවල පින්තූර නැරඹීමෙන් තමා කම්පිත වූ බවයි.

ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ආර්ථික පදනමක් සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»