ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි…සියලු දෙනා පිලිගත් නායකයෙක් අවශ්‍යයි…

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල රැසක නිවේදනයක්..ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල රැසක් සහ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර තිබේ.එහි දැක්වෙන්නේ, ජනතා හඬට ගරු කරමින් අන්තර් වාර රජයක් පිහිටවූ පසු ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»