අලුතෙන් ආ මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන බව කියයි..

ආර්ථික අර්බුදවලින් ගොඩ ඒම සදහා රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම අහිතකර ලෙස බලපාන බවත් අද අගමැතිවරයෙක්, මුදල් ඇමතිවරයෙක් නැති, පාර්ලිමේන්තුව අක‍්‍රිය විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින්නේ යයිද පැවසූ ඔහු තව සතියක් දෙකක් මෙම අස්ථාවරභාවය තිබුණොත් තමන් ඉල්ලා අස්වෙන බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය.

Leave a Reply

Translate-(English/Sinhala/Tamil )»