Top Stories >
රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය හමුවේ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින් ,අගමැතිවරයා ඉල්ලා අස්වන බව කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.
අද(06)රාත්රී ජනාධිපති ගේ ප්රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වෙනව.
ඒ අනුව සදුදා දිනයේ විශේෂ ප්රකාශයක් සිදු කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.