අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමCNL NewsApril 25, 2022Previouse News අරලිය ගහ මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන උද්ඝෝෂණකරුවන් ඉවත් කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය විසින් කරන ලද ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය විසින් ප්රතික්ෂෙප කලේය. 0Like0Love0Haha0Shocked0Sad0Angry