Top Stories >
ශ්‍රී ලංකාවේ සියළුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින් සහ සියළුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් ඉහළ දමා ඇත.මෙම මිළ වැඩි කිරිම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි.
92 පෙට්‍රල් – රුපියල් 338
95 පෙට්‍රල් – රුපියල් 367
ඔටෝ ඩීසල් – රුපියල් 289
සුපර් ඩීසල් – රුපියල් 327