ගෝඨාට එරෙහිව පවුල් පිටින් විරෝධතා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින රාත්‍රියේදී වත්මන් පාලනයට එරෙහිව සහ ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් විය යුතු බව පවසමින් විශාල පිරිසක් තම දරුවන් සමඟ ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියට රැස්ව සිටියහ. –

Pix Damith Wickramasinghe

Translate-(English/Sinhala/Tamil )»